ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළෙද ගිවිසුම පුළුල් කිරීමේ සාකච්ජාවක්

ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළෙද ගිවිසුම පුළුල් කිරීමේ සාකච්ජාවක්

නිදහස් වෙළෙද ගිවිසුම යටතේ මෝටර් රථ, වාණිජ වාහන සහ යන්ත්‍රෝපකරණ ඇතුළු  භාණ්ඩ මෙරටට අපනයනය කිරීමේදී තීරු  බදු සහන අපේක්ෂා කරන බව ඉන්දියාව පවසයි.

මේ සම්බන්ධ ඉන්දියාවේ සහ මෙරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර 14 වැනි සාකච්ජා වටය පසුගියදා කොළඹදී පැවැත්වුනි.

නිදහස් වෙළෙද ගිවිසුම සදහා තවත් භාණ්ඩ හා සේවා ඇතුලත් කරමින් ගිවිසුම පුළුල් කිරීමට බලාපොරොත්තු වෙයි.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )