බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට කිසිදු බලපෑමක් එල්ල වී නැතැයි

බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට කිසිදු බලපෑමක් එල්ල වී නැතැයි

බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙතෙක් කිසිදු බලපෑමක් එල්ල වී නැතැයි බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසයි.

එරට යලිත් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හටගෙන තිබේ.  ශ්‍රී ලාංකිකයෝ 2500 කට ආසන්න පිරිසක් බංග්ලාදේශයේ රැඳී සිටිති.  උසස් අධ්‍යාපනය හදාරන සිසුහු 9 දෙනෙක් ද ඒ අතර වෙති.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )