දේශපාලනය ජනතාවට වගකියන වෘත්තියක් බවට පත් කරනවා

දේශපාලනය ජනතාවට වගකියන වෘත්තියක් බවට පත් කරනවා

දේශපාලනය ජනතාවට වගකියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ ජාතික ජනබල වේගයට පමණක් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ජාතික සමුළුවට එක්වෙමින් ඔහු කියා සිටියේ විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් මහත් උනන්දුවෙන් ජාතික ජනබල වේගය වටා එක්වෙමින් සිටින බවයි.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ද ප්‍රබල ලෙස සංවිධානගත වීමත් සමඟ ජාතික ජනබල වේගය ජයග්‍රාහි ලෙස ඉදිරියට යමින් සිටි.

ඒ අනුව සැප්තැම්බර් 21 වැනිදා නියත ජයග්‍රහණය කරා ඉදිරියට යාම වැලැක්විමට කිසිවෙකුට නොහැකි බව ද ඔහු කීවේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )