පක්ෂ දෙකඩ කල පිරිස වර්තමානයේ  එහි ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටි

පක්ෂ දෙකඩ කල පිරිස වර්තමානයේ  එහි ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටි

පක්ෂ දෙකඩ කරමින් දේශපාලනය ජාවාරමක් කරගත් පිරිසට වර්තමානයේ  එහි ප්‍රතිඵල භුක්ති විඳිමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා කියයි.

සමඟි බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ පොහොට්ටුවේ සහාය ඇතිව ජනාධිපතිවරයා ලෙස වසර දෙකක් කටයුතු කළද දේශපාලන වශයෙන් තමන් හෝ තම පක්ෂය හෝ තමන්ගේ ජයප්‍රියතාව වැඩි කර ගැනිමට ඔහුට ඉඩ නොලැබුණි. ඒ බව සෑම සමීක්ෂණ වාර්තාවකින්ම තහවුරු වී ඇතැයි ද ඔහු කීවේය.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )