කාන්තා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තයේ තරඟ සඳහා දිවයිනෙන් පිටත්ව යයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තයේ තරඟ සංචාරයක් සඳහා දිවයිනෙන් අද පිටත්ව යයි. පන්දුවාර 20 යි 20 තරග 2 ක් හා එක්දින තරග 3 ක් සංචාරයට ඇතුළත්ය.
පන්දුවාර 20 යි 20 තරගාවලිය ඩබ්ලින් හිදි ලබන ඉරිදා ඇරඹෙයි. එක්දින තරගාවලිය බෙල්ෆාස්ට් හිදි ආරම්භ වන්නේ ලබන 16 වැනිදායි.
CATEGORIES ක්රීඩා පුවත්
