තොරතුරු තාක්ෂණ විෂය ප්‍රචලිත කිරීමට ඩොලර් මිලියන 20 ක්

තොරතුරු තාක්ෂණ විෂය ප්‍රචලිත කිරීමට ඩොලර් මිලියන 20 ක සුහුරු පුවරු පාසල් 1250 කට බෙදා දෙන බව ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

දෙවන අදියරේදි තවත් එවැනි පාසල් සංඛ්‍යාවකට ඒවා පිරිනැමේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉදිරියේදි අධ්‍යාපන විශ්ව විද්‍යාලවලින් පමණක් පාසල් පද්ධතියට ගුරුවරුන් එක්කර ගැනේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )