අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ
අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ. ජාතික ජන බලවේගයෙන් ඔහු ජනධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිතයි.
මේ සදහා පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පැවසුවේ රට ගොඩනගන ප්‍රතිපත්තිගරුක වැඩපිළිවෙලක් ජයග්‍රහණය කරවීම තම පක්ෂයේ අරමුණ බවයි.
පැහැදිලි දේශපාලන නායකත්වයක් රටේ නායකත්වයට පත්කිරීමට ජනතාව සුදානමින් සිටින බව හෙතෙම කීවේය.
CATEGORIES දේශීය පුවත්
