ඊශ්‍රායලයේ සිටින සංක්‍රමණිකයන්ට හදිසි අවස්ථාවලදී ඇමතීමට දුරකතන අංක කිහිපයක් හදුන්වා දෙයි
ඊශ්‍රායලයේ විදේශ සේවා අධිකාරිය ශ්‍රී ලාංකිකයන් ඇතුඵ සංක්‍රමණිකයන්ට හදිසි අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම සදහා ක්ෂණික දුරකතන අංක කිහිපයක් හදුන්වා දෙයි.
හදිසි තත්වයක් ඇතිවුවහොත් පමණක් ඒවා ප්‍රයෝජනයට ගත හැකිය. කෙටි පණිවුඩ සහ වට්ස්ඇප් පණිවුඩ මගින් සම්බන්ධ විය හැකිය. 052 20 20 100 මඟින් ඊශ්‍රායල පොලිසියට කෙටි පණිවුඩ ඉදිරිපත්පත් කළ හැකිය. 052 7000 101 මඟින් කෙටි පණිවුඩ සහ වට්ස්ඇප් පණිවුඩ යොමු කළහැකිය.
CATEGORIES විදෙස් පුවත්
