සීෂෙල්ස් මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකික ධීවර බෝට්ටුවක් අනතුරට මුහුණදෙයි

සීෂෙල්ස් මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වු ශ්‍රී ලංකා ධීවරයන් 09 දෙනා එරට වෙරළාරක්ෂක බලකාය මගින් මුදාගෙන තිබේ.

පසුගිය 31 වැනිදා දික්ඕවිට වරායෙන් සෝමාලියානු මුහුදු ප්‍රදේශයට ගොස් තිබු බ්ලුඕෂන් දෙක සහ බ්ලු ඕෂන් 6 යාත්‍රා අනතුරට ලක්වී තිබුණි. ඩුබාහි හි පදිංචි ව්‍යාපාරිකයෙකුට මෙම බෝට්ටු අයත්වේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )