ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා හෙට ප්‍රකාශයට පත් කෙරේ
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයා හෙට නම් කිරීමට නියමිතයි.
බැසිල් රාජපක්ෂ මහතා සමග අද පැවති සාකච්ජාවකින් අනතුරුව මෙම තීරණයට එලඹි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
CATEGORIES දේශීය පුවත්
