ඩෙංගු අධිඅවදානම් කොට්ඨාස 22 ක්
මේ මාසයේ මුල්දින පහේදී පමණක් ඩෙංගු රෝගීන් 647 දෙනෙකු වාර්තා වී තිබේ.
මේ නිසා සියලු නිවාස රජයේ ආයතන, ආගමික ස්ථාන සහ පාසල් තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට ක්‍රියාකිරීම වැදගත්වෙයි.
ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 22 ක් හදුනාගෙන ඇත.
ගෙවුණු මාස හතේදී හමුව ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 33 දහස් 392 ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි.
CATEGORIES අවධානය පිණිසයි
