දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ ජනාධිපතිවරණ සහාය විපක්ෂ නායකට

පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශිලි සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තිරණය කර තිබේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )