නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් රාජ්‍ය නිලධාරින් දැනුවත් කෙරේ

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සදහා රාජ්‍ය දේපල අවභාවිතය වැළැක්වීමට රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේදී අද පැවැත්විණි.

සියලු අමාත්‍යංශ ලේකම්වරුන් , අතිරේක ලේකම්වරුන් හා රාජ්‍ය ආයතන ප්‍රධානින් මෙම සාකච්ජාවට කැදවා තිබුණි.

ඉදිරි ජනාධිපතිවරණය වඩාත් සාධාරණ ලෙස පැවැත්වීමට සියලු නිලධාරින්ගේ සහාය අපේක්ෂා කරන බව මෙම කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා මෙහිදී පැවසීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )