
තැපැල් ඡන්ද සඳහා අයදුම්පත් භාාරගැනීම අගෝස්තු පහෙන් අවසන්
එළඹෙන ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද සඳහා අයදුම්පත් භාාරගැනීම අගෝස්තු මස 5 වැනි දිනෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දේ.
තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට අයදුම්පත් සම්පුර්ණ කිරීම සඳහා ජන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචියට අදාළ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වූ https://elections.gov.lk පිවිසීමෙන් ලබාගත හැක.

CATEGORIES දේශීය පුවත්
