තංගල්ල පහලගොඩ පස්වැනි හරස්පාර අබලන්වී ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති
තංගල්ල පහලගොඩ පස්වැනි හරස්පාර අබලන්වී ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මෙම මාර්ගයේ පාසල් බස්රථ පවා ධාවනය කෙරේ.
ප්‍රදේශවාසී ගොවි පවුල්වලට සිය නිෂ්පාදන නගරයට ගෙනයාමට ඇති එකම මාර්ගය ද මෙයයි. එබැවින් මෙම මාර්ගය පිළිසකර කිරීම කඩිනම් අවශ්‍යතාවකි.
ඊට අදාල ක්‍රියාමාර්ග ගන්නැයි ප්‍රදේශවාසීහු අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
CATEGORIES අවධානය පිණිසයි
