ලෝහ අපනයනය සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ අනුමැතිය ගතයුතුයි

ඉදිරියේදී ලෝහ අපනයනය කරන පිරිස් ඒ සදහා කර්මාන්ත අමාත්‍යංශයේ අනුමැතිය ගතයුතු බව රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

නීති විරෝධි අන්දමින් ලෝහ , යකඩ, ඒ ආශ්‍රීත උපකරණ සහ අබලි ද්‍රව්‍ය අපනයනය කිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස එම තීරණය ගෙන තිබේ.

අවසරලත් ලෝහ ආශ්‍රිත අපනයන සහ අපනයනයට සුදුසු භාණ්ඩ හදුනා ගැනීම සදහා ගැසට් නිවේදනයක් ඉදිරියේදී නිකුත් කරන බවද රාජ්‍ය ඇමතිවරයා කියයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )