ඉන්දීය – ශ්‍රී ලංකා තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය කොළඹ දී අද පස්වරුවේ

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිඩාංගනයේදී අද පැවැත්වෙයි.

දිවා රාත්‍රි තරගයක් වන එය පස්වරු 2.30ට ඇරඹෙයි.  තරගය පිළිබඳ සජිවි විස්තර  ප්‍රචාරයක් නිල ගුවන්විදුලිය වන ජාතික ගුවන්විදුලියේ විශේෂ ක්‍රිඩා විකාශය ඔස්සේ ගෙනඒමට විධිවිධාන යොදා තිබේ.  97 යි දශම  4 හා  97 යි  දශම 6 සංඛ්‍යාත ඔස්සේ අසන්නන්ට ඊට සවන්දිය හැකිය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )