
දූෂණය අවම වීමෙන් රාජ්‍ය ආදායම දෙගුණ කළ හැකියි
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අදහස් දක්වමින් කුමන රජයක් බලයට පත් වුව ද රටේ ඩිජිටල් පහසුකම් ඉහල නැංවීම ප්‍රමුඛ කටයුත්තක් ලෙස සැලකිය යුතු බව පැවසීය.
සෑම රාජ්‍ය ආයතනයක් අතරම මනා සම්බන්ධීකරණයක් අවශ්‍ය වෙයි.
කෙටි කාලයක් තුල ඩිජිටල් යටිතල පහසුකම් නිසි පරිදි සංවර්ධනය කරන්නේ නම් රාජ්‍ය සේවය කාර්යක්ෂ්ම කළ හැකිය. දූෂණය අවම වීමෙන් රාජ්‍ය ආදායම ඉතා පහසුවෙන් දෙගුණ කළ හැකි බව රණවක මහතා පැවසීය.
CATEGORIES දේශීය පුවත්
