ජන අරගල සන්ධානයේ ඡන්ද ලකුණ එළිදැක්වෙයි

ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක නුවන් බෝපගේ මහතාගේ ඡන්ද සලකුණ කුඩය බව එම සන්ධානය නිවේදනය කරයි.

කොළඹ මහජන පුස්තකාලයේ අද පැවැති විශේෂ හමුවකදී මේ බව ප්‍රකාශයට පත් කෙරිණි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )