රුසියානු ආරක්ෂක ලේකම් ෂර්ගි ෂොයුගු ඉරානයේ සංචාරයක

රුසියානු ආරක්ෂක ලේකම් ෂර්ගි ෂොයුගු ඉරානයේ සංචාරයක නිරත විය.  රුසියානු අධිතාක්ෂණික රේඩාර් උපකරණ හා ගුවන් ආරක්ෂණ පද්ධති රැසක් ඉරානයට ලබාදීමට ක්‍රියාකර තිබේ.  මේ නිසා ඉදිරි හෝරා කිහිපය ඊශ්‍රායලට තීරණාත්මකවී ඇත.

ඉරානයේ යුද්ධය සදහා සුදානම, මිසයිල පද්ධති ස්ථානගත කිරීම, හමුදා කණ්ඩායම්වල චලනය චන්ද්‍රිකා දත්ත මගින් ඇමෙරිකාව ඊශ්‍රායලයට සපයා ඇත.  ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය මරාගෙන මැරෙන ඩ්‍රෝන ප්‍රහාර දෙකක් සාර්ථකව ඊශ්‍රායලය වෙත සිදුකර තිබේ .

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )