මැතිවරණ නීති උල්ලංගනය කිරීමේ පැමිණිලි 137 ක්
මැතිවරණ නීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් ඊයේ මධ්‍යම රාත්‍රිය වනවිට පැමිණිලි 137 ක් ලැබි තිබුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම පැමිණිලිවලට අදාල විමර්ෂණ ක්‍රියාත්මකයි. ජනාධිපතිවරණයට මේ වනවිට 22 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. ඉන් 11 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත්වී ඇත.
CATEGORIES දේශීය පුවත්
