විදේශ වෛද්‍ය විද්‍යාලවල වෛද්‍ය හා පශ්චාත් උපාධිය ලබන මෙරට සිසුන්ට ලියාපදිංචිය ලබාදීමේදී පවතින ගැටළුවලට විසදුම්

විදේශ වෛද්‍ය විද්‍යාලවල වෛද්‍ය හා පශ්චාත් උපාධිය ලබන මෙරට සිසුන්ට ලියාපදිංචිය ලබාදීමේදී පවතින ගැටළුවලට ඉදිරියේදී කඩිනම් විසදුම් ලැබෙනු ඇතැයි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.  වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අවස්ථාවේ එය ඉදිරිපත් කරමින් ඔහු මේ බව කීවේය.  එම සිසුන්ට වසරක් තාවකාලික ලියාපදිංචිය දී ඉන්පසු ස්ථිර ලියාපදිංචිය දෙනු ලැබේ.  දැනට රෝහල්වල ඖෂධ වර්ග 52 ක හිගයක් පවති.  ඒවා ඇණවුම් කර ඇත.  දැනට හිගව ඇති ඖෂධ සදහා ආදේශක ඖෂධ රට තුළ පවති.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )