ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති 220ක්
ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති 220 ක් මේ වනවිට ක්‍රියාත්මක බව දිසා ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා කියයි.
ඉන් ව්‍යාපෘති බොහොමයක් මේ වනවිට අවසන් අදියරේ පවතී. එම මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් 18 කෝටි 80 ලක්ෂයක් යොදවා ඇතැයි දිසා ලේකම්වරයා කියයි.
CATEGORIES දේශීය පුවත්
