ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ අන්දමින් පැවැත්වීමට ජනතා සහාය අවශ්‍යයි

ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ අන්දමින් පැවැත්වීමට මැතිවරණ කොමිසම ජනතා සහාය පතයි.

නිදහස් හා සාධාරණ ජනාධිපතිවරණයක් සඳහා අවශ්‍ය පසුබිම දැනටමත් සකස් කර අවසන් බව කොමිසමේ සභාපති ආර්  එම් ඒ එල් රත්නායක මහතා පවසයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )