එක්ස්ප්‍රෙස් පර්ල් නෞකා අනතුරට ඩොලර් කෝටියකට අධික වන්දියක්
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී අනතුරට ලක්වූ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව සතු සමාගමෙන් ඇමරිකානු ඩොලර් කෝටියකට අධික වන්දියක් ලැබී ඇතැයි රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. එම නෞකාවේ සුන්බුන් මේ වනවිට ඉවත් කර අවසන්ය.
නෞකාවෙන් සිදුවූ හානියට අදාල ඉදිරි ක්‍රියාමාර්ග නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව ගන්නා බව රාජ්‍ය ඇමතිවරයා පැවසීය.
CATEGORIES දේශීය පුවත්
