ඔක්තෝම්බර් මාසයේ සිට ඊ-ගුවන් ගමන් බලපත්‍රයක්

ඔක්තෝම්බර් මාසයේ සිට ඊ-ගුවන් ගමන් බලපත්‍රයක්

ඔක්තෝම්බර් මාසය දක්වා දිනකට ගුවන් බලපත්‍ර දහසක් දක්වා නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඔක්තෝම්බර් මාසයේ සිට ඊ-ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කරන බව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම කීවේය.

අත්‍යවශ්‍ය නම් පමණක් ගුවන් ගමන් බලපත්‍ර සදහා අයදුම් කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

එසේ නොමැති නම් සැප්තැම්බර් මාසයෙන් පසු ඒ සදහා ඉල්ලුම් කළ හැකි බව ඔහු සදහන් කළේය.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )