සුමනා නෙල්ලම්පිටිය මහත්මියගේ දේහය SLBC පරිශ්‍රය වෙත රැගෙන එයි

සුමනා නෙල්ලම්පිටිය මහත්මියගේ දේහය SLBC පරිශ්‍රය වෙත රැගෙන එයි

මෙරට රූපවාහිනී පළමු සිංහල නිවේදිකාව මෙන්ම ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි නිවේදිකාවක වූ  අභාවප්‍රාප්ත සුමනා නෙල්ලම්පිටිය මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී අද පස්වරුවේ සිදුකෙරේ.

දේහය මේ වනවිට කොළඹ 07 ටොරින්ටන් උද්‍යානයේ පිහිටි ඇයගේ නිවසේ  තැන්පත් කර ඇත.

දේහය අද පස්වරු 3.00 ට මහජන ගෞවරය සදහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය වෙත රැගෙන ඒමට නියමිතයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )