නව පරපුරේ ගායක-ගායිකාවන් ඉදිරිපත් කරන බොදු ගීත ප්‍රසංගයක්

නව පරපුරේ ගායක-ගායිකාවන් ඉදිරිපත් කරන බොදු ගීත ප්‍රසංගයක්

වසර 100 කට ඉතිහාසයකට හිමිකම් කියන ජාතික ගුවන් විදුලිය හා 1911 වසරේදී ආරම්භ කරන ලද මරදාන ටවර් රගහලේදී එලිදැක්වු බෞද්ධ ගීත නව පරපුරේ ගායක-ගායිකාවන් ඉදිරිපත් කරන ප්‍රසංගයක් අද පස්වරු 6 යි 30 ට මෙරාටුව, මොරටුමුල්ල බෝධිරුක්ඛාරාම විහාරස්ථානය අසලදී පැවැත්වෙයි.

එහි ප්‍රධාන සංවිධායක සිසිර ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ විහාරස්ථ වැඩිහිටි ප්‍රජාව බොදුබැති ගී ගායනයට එක්වන බවයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )