මැතිවරණ නීතිය පිළිබඳව දැනුවත් කිරීමක්

මැතිවරණ නීතිය පිළිබදව පොලිස් ස්ථානාධිපතිවරු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු දැනුවත් කෙරෙති. එම වැඩපිළිවෙල අද ආරම්භ කළ බව පොලිස් මුලස්ථානය කියයි.

උතුර, උතුරුමැද හා දකුණු පළාත්වල නිලධාරින් අද දැනුවත් කිරීමට නියමිතයි.  අදියර කිහිපයක් යටතේ සෙසු පළාත්වල පොලිස් නිලධාරීන් දැනුවත් කෙරෙනු ඇත.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා හා පොලිසියේ නීති අංශයේ නිලධාරීහු එක්ව මෙම දැනුවත් කිරීම සිදුකරති.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )