වෙළෙදපොලේ රත්රන් මිල ඉහළ යයි

රන් අවුන්සයක මිල ඊයේ සටහන් වුයේ රුපියල් හත්ලක්ෂ 31 දහස් 773 ක් ලෙසයි.  පෙර දිනට සාපේක්ෂව එය රුපියල් 9083 ක වර්ධනයකි.  කැරට් 24 රන් පවුමක මිල ඊයේ සටහන් වුයේ රුපියල් දෙලක්ෂ  හයදහස් 550 ක් ලෙසයි. කැරට් 22 රන් පවුමක මිල රුපියල් එක්ලක්ෂ 89 දහස් 350 ක් විය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )