තරුණ කෘෂි ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීමේ වැඩපිළිවලක්

සියඹලාණ්ඩුව පහත්අරාව සහ බිබිල, තඹාන ගම්මාන දෙක තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කෙරේ.

පළමු අදියර සදහා රජය වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 2 කි.

සත්ව පාලනය, ගෙවතු වගාව ඇතුඵ කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය සම්පත් බෙදාදිම දැනටමත් සිදුකර තිබේ.

එම ගම්මාන දෙක අවට ඇති වැව් 10 ක් පිළිසකර කර ජල සම්පාදනය විධිමත් කිරීමටද නියමිතයි.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්තක අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා හදබිම අධිකාරිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )