වසර 10 කට පසුව ජම්මු කාශ්මීර ප්‍රදේශයේ මැතිවරණයක්
ඉන්දීය මැතිවරණ කොමිසම වසර 10 කට පසුව ජම්මු කාශ්මීර ප්‍රදේශයේ මැතිවරණයක් පැවැත්වීමට සුදානම් වෙයි.
එම කොමිසමේ නිලධාරීහු පිරිසක් මේ දිනවල එම ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටිති.
ජම්මු කාශ්මීර ප්‍රදේශයේ මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි භාරතීය ජනතා පක්ෂය, කොංග්‍රස් පක්ෂය ඇතුඵ ඉන්දීය දේශපාලන පක්ෂ ඉල්ලීම් කර තිබේ.
CATEGORIES විදෙස් පුවත්
