හම්බන්තොට ගව රංචු හේතුවෙන් ජනතාවට දැඩි දුෂ්කරතා

හම්බන්තොට නගරයේ නිරතුරු ගැවසෙන ගව රංචු හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව එහි ජනතාව පවසති.

එම ගව රංචු මග දෙපස අලෙවි කිරීමට ඇති එළවඵ සහ පලතුරු කා දමන බවට පදික වෙළෙදුන්ගෙන් චෝදනා නැගේ.  ගවයන් ජනතාවට පහර දුන් අවස්ථාද පවතී.

මෙම ගව රංචු නගර සීමාවෙන් පිටමන් කරන්නැයි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.  හම්බන්තොට නාගරික කොමසාරිස්තුමනි මේ ඔබේ අවධානයටයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )