රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ටත් අමතර සේවා දීමනාවක්
බටහිර වෛද්‍ය සේවා නිලධාරීන්ට පමණක් මෙතෙක් දී තිබු අමතර සේවා දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ටත් දීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි ඇමති සිසිර ජයකොඩි මහතා කියයි.
දීර්ඝ කාලීනව ඔවුන් කළ ඉල්ලීම් සහ විරෝධතා සලකා බලා රජය එම තීරණය ගෙන තිබේ.
CATEGORIES දේශීය පුවත්
