පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ පළමු රැලිය ලබන 21 වැනිදා අනුරාධපුරයේදී
2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද ප්‍රමාණය මෙවර ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතා ලබා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පිරිස් පක්ෂය හැර ගියත් ඡන්ද ප්‍රමාණයට ගැටළුවක් නොවන බව හෙතෙම කියා සිටි.
රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ පලමු රැලිය ලබන 21 වැනිදා අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේදී පැවැත්වෙන බවද හෙතෙම කීවේය.
CATEGORIES දේශීය පුවත්
