සාධාරණ ජනාධිපතිවරණයක් සඳහා ඉඩ සලසන්නැයි ඉල්ලීමක්

පුද්ගල කේන්ද්‍රිය වැඩපිළිවෙලින් ඉවත්ව සියලු දෙනාට සාධාරණ ජනාධිපතිවරණයක් සදහා ඉඩ සලසන්නැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලීත් ජයවීර මහතා පවසයි.

ජනාධිපතිවරණයට අදාල සිවිල් සංවිධාන සකස්කළ යෝජනාවලියක් ඒ මහතා වෙත භාරදීම ඊයේ බොරැල්ල එම පක්ෂ කාර්යාලයේදී සිදු කෙරුණි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )