ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
ගාල්ල බටුවන්තුඩාව ජල ටැංකියේ පිරිසිදු කිරීමක් හේතුවෙන් අද පස්වරු 1.00 සිට හෙට පස්වරු 4.00 දක්වා ප්‍රදේශ කිහිපයකට පැය 15 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි.
ඒ අනුව අක්මීමන , බෝපේ පෝද්දල , හබරාදුව , අහංගම යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවෙයි.
CATEGORIES දේශීය පුවත්
