70 දශකයේ සිංහල සිනමාව පිළිබඳ විද්වත් කතිකාවක්

ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩලය මාසිකව සංවිධාන කරන විද්වත් කතිකාව අද පැවැත්වේ.

70 දශකයේ සිංහල සිනමාව මෙවර එහි තේමාවයි.

පැරණි සිංහල ගීත රසික සංසදය ඊට අනුග්‍රාහකත්වය සපයයි.

ඊට සහභාගි වන ලෙස  පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා සැමට ඇරයුම් කරයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )