මත්ද්‍රව්‍ය පාලනයට ශක්තිමත් එක් ආයතනයක්

මත්ද්‍රව්‍ය පාලනය කිරිම සඳහා දැනට පවතින පොලිස්,  හමුදා හා සිවිල් ආයතන සියල්ල එක්කරමින් එක් ආයතනයක් ස්ථාපිත කෙරේ.

පාතාලයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රට විනාශ කිරිමට කිසිසේත් ඉඩදිය නොහැකි බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙරට සිදුවන පතාල ක්‍රියාවන් මැඩපැවැත්වීමට නව නීති හඳුන්වාදීමට අපේක්ෂා කෙරේ.

නීතිය හා සාමය තහවුරු වූ රටක ජීවත්වීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )