ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දින පිළීබද අවසන් තීරණය අද
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කරන දින සම්බන්ධයෙන් අද අවසන් තීරණයකට එළඹෙන බව මැතිවරණ කොමිසම කියයි.
ඒ සදහා දින 4 ක් වෙන් කිරීම කෙරෙහි කොමිසමේ අවධානය යොමුවී තිබේ.
ජනාධිපතිවරණයට අදාළ තැපැන් ඡන්ද අයදුම්පත් භාරගැනීම පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.
CATEGORIES දේශීය පුවත්
