ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරගිය පිරිසට යලි පක්ෂයට පැමිණිමට අවස්ථාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරගිය පිරිසට යලි පක්ෂයට පැමිණිමට අවස්ථාව

තම පක්ෂය රටට හිතැති ආර්ථික හා සාමාජීය ප්‍රතිපත්ති ඉදිරිපත් කරන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ස්වාධීන කණ්ඩායම් බිහිවන්නේ පොදුජන පෙරමුණෙන් පමණක් නොවෙයි.

පක්ෂයක් ලෙස ශක්තිමත්ව ක්‍රියාකිරීිම අරමුණයි. පක්ෂය හැරගිය පිරිසට යලි පැමිණිමට අවස්ථාව ලබාදී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (1 )