
දුම්රිය ආසන වෙන් කිරීමේ කාලය සංශෝධනය කෙරේ
ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් දුම්රිය ආසන වෙන් කිරීම සඳහා විවෘත කරන කාලය සංශෝධනය කෙරේ.
දිනපතා පෙරවරු 7:00 සිට දින 30 කට පෙර ආසන වෙන් කිරීමට තිබු පහසුකම අද පෙරවරු 10:00 සිට ආරම්භ වෙයි.
ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවක දී මේ බව තීරණය කර ඇත.
CATEGORIES දේශීය පුවත්
