නව ජනතා පෙරමුණේ ජාතික මහ සම්මේලනය මහරගමදී අද

නව ජනතා පෙරමුණේ ජාතික මහ සම්මේලනය මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී අද පස්වරු 2:00 ට පැවැත්වෙයි.  පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මහතාගේ ආරාධනයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගී වෙති.  අපරාජිත රටක් ගොඩනැගීම පරමාර්ථය කරගනිමින් මෙම සම්මේලනය පැවැත්වෙයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )