සුවහස් මල් ප්‍රදර්ශනය ඇරඹෙයි
කළුතර දිස්ත්‍රික් සුවහස් මල් වගාකරුවන්ගේ සංගමය ඉදිරිපත් කරන අගෝස්තු මාසයේ සුවහස් මල් ප්‍රදර්ශනය සහ අලෙවිය අද ආරම්භ වෙයි.
එය පානදුර නගර ශාලා පරිශ්‍රයේදි ලබන 25 වැනිදා දක්වා පැවැත්වෙයි.
සංචාරක හා ඉඩම් අමාත්‍යංශය සමග එක්ව පේරාදෙණිය උද්භිද උද්‍යානය මේ සදහා මග පෙන්වීම මෙන්ම තාක්ෂණික සහාය ද සපයයි.
CATEGORIES දේශීය පුවත්
