2024 බෞද්ධ ධර්මාචාර්ය විභාගය කල් යයි

ලබන සෙනසුරාදා ආරම්භ වීමට නියමිතව තිබු 2024 බෞද්ධ ධර්මාචාර්ය විභාගය කල් දමා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නොවැලැක්විය හැකි හේතුවක් මත එම විභාගය ලබන ඔක්තෝම්බර් මස 19 වැනිදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

එය ඔක්තොම්බර් මස 20 හා 31 යන දිනවල ද පැවැත්වෙයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )