ක්‍රීඩා සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර්යේ ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ප්‍රධාන ක්‍රීඩා සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන සැප්තැම්බර් මස 02 වැනිදා ආරම්භ වෙයි.

මෙම තරගාවලියට කාණ්ඩ 2 ක් යටතේ කණ්ඩායම් 15 ක් තරග වදිති.

අවසන් තරගය ලබන සැප්තැම්බර් මස 30  වැනිදා පැවැත්වෙයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )