පොහොර සහනාධාරය රුපියල් 25 දහස දක්වා වැඩි කෙරේ

තම රජයක් යටතේ වී සඳහා ගොවියාට ස්ථාවර මිලක් ගෙවන බව සජිත් ප්‍රේමදාස මහතා කියයි.

අලයාඩිවෙම්බු නගරයේදී ඊයේ පැවැති ජනහමුවකදී, රටේ කෘෂි කර්මාන්තය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

ගොවි ජනතාවට ගුණාත්මක පොහොර සැපයිමත් ගොවිජනතාවට දරාගත හැකි මිලකට ඉන්ධන හා පොහොර සැපයීමත් තම අරමුණ බව එහිදී ඔහු සදහන් කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )