අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශකවරයා දැන් චීනයේ සංචාරයක
එක්සත් ජනපද ජාතික ආරක්ෂණ උපදේශක ජේක් සුලිවන් මහතා දැන් චීනයට පැමිණ සිටී.
ඔහු චීනයේ සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙයයි. ඔහු චීන විදේශ ඇමති වැන්ග් යී මහතා හමුවි සාකච්ඡා කිරිමට නියමිතයි.
දෙරට අතර සබ‍්දතා ස්ථාවර කර ගැනීමට දරණ උත්සහයක් ලෙස අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශකවරයාගේ චීන සංචාරය සැලකේ.
CATEGORIES විදෙස් පුවත්
