රුසියානු සොල්දාදුවන් 594ක් යුක්රේන අත්අඩංගුවේ

රුසියානු භුමියෙන් වර්ග කිලෝමිටර් 1200 ක් මේ වනවිට තම පාලනය යටතේ පවතින බව යුක්රේනය කියයි.

රුසියාවේ ජනාවාස සියයක් පමණ තමන් යටතට ගෙන ඇතැයි යුක්රේනය සඳහන් කර තිබේ.

යුක්රේනය රුසියාවේ කර්ස්ක් ප්‍රදේශය ආක්‍රමණය කර මේ වනවිට සති 3 ක් සම්පුර්ණ වෙයි.

යුක්රේන හමුදාපතිවරයා පැවසුවේ රුසියානු සොල්දාදුවන් 594 දෙනෙකු මේ වනවිට තම අත්අඩංගුවේ පසුවන බවයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )