පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම රැස්වෙයි

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ශ්‍රේෂ්ඨාධීකරණය දුන් තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද රැස්වෙයි.

කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා පැවසුවේ කරුණු සාකච්ඡා කිරීමෙන් පසුව සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

පළාත් පාලන ඡන්ද විමසීම පිළීබදව අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් තිරණයකට එළඹිමට නියමිතයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )